සිනාවක් වී පැමිණි නෙතඟට
කදුලක් නොවී නුඹ
සුසුමක් වූ වේ ළයේ නොමියෙන
රැදෙන්නද දිවි මඟ මියෙනතුරු මා සමඟ
නොහැක නුඹ හට පියනැගුමට මා හා
දනී නුඹ එය රිදුම් දුන්නත් මගෙ හිත
සදා හිනෙහෙන පෙම් ලොවක් කොහෙද
නටුවෙ කටු නැති තමර මල් සේ ලොව
කලුවර කලත් මගෙ ලොව
අමාවක වී අද දින
අමතක නොවේ කිසි දින
පුන් සදක් විය නුඹ, මගේ ලෝකයට
No comments:
Post a Comment