Language

Thursday, October 24, 2019

අපේ ලෝකෙ.!


namakNathiThenak


















අපේ ලෝකෙ දැන් පුංචියි
උබයි මමයි
ආදරයයි ශුන්ගාරයයි
ඉවසීමෙන් සැනසීමයි

එත් අපේ ලෝකෙ
දැන් හරිම ලොකුයි
සාගරේ වගේ
ලොකු කුනාටු
රැලි පිට රැලි
දවල්ට ගිනියම්
රාත්‍රිය සුකුමල්