Language

Thursday, October 08, 2015

වෙන් වී වෙන් වීම..






















ආලය නම් කුමක් දැයි මා හරිහැටි නොදනී
විරහව නම් කුමක් දැයි මා  හරිහැටි නොදනී
වෙන් වීම නම් මෙය යැයි අදහාගත නොහැකී
වෙන් වී වෙන් වීම ඉරණමෙ ඇත ලියවී

පැතූ දෙය නොලැබේ නොලැබුන නිසා දනිමී
නොපැතූ දෙය සිදුවේ සිදු වූ නිසා දනිමී
හමු වුවොත් වෙන් වේ වෙන් වූ නිසා දනිමී
වෙන් වුවොත් හමු වේ පිළිතුර සබද කියනු මැනවී..!