Language

Sunday, January 27, 2019

අම්මගෙ කිරි හොද්ද



ලුණු මිරිස් හරි ගානට
කහ තුනපහ හරි පදමට
උම්බලකඩ ටිකකුත් කටට රසට
ඇඹුල් ටිකක් වැඩි නොවෙන්ට

අම්මගෙ කිරි හොද්ද
කත හැකි බඩ පිරෙන්ට
පදම වැරදුනොත් ඉදහිට
බැරිය කටේ තියන්ට

උඹේ ආදරෙ ත් අම්මගෙ
කිරි හොද්ද වගේ ය මට 💞