Language

Tuesday, December 02, 2014

මගෙ ආදරියේ ...........!

namaknethithenak blogs photo



















මගෙ දුක් අහුරු කොටසක් වූ වා නම් දිවියේ
සසර ගමන කෙළවර සොයනු නිසැකය ඔබ මේ භවයේ
පතා ආ පෙම්බර තනිවී ඇත ලොව කොතැනේ
එබැවින් මගෙ ආදරේ නුඹ ලග නැති එක කදිමේ

කදුළු මුතු බර නැත ආදරියේ මගෙ නෙතට
මහමෙරක් ය කදුලැල් නුඹෙ නෙතට
නුඹෙ ගෙල සරසන්න එ මුතු වලින් මට
බැරි බව හැගී දෙවියන් වෙන් කලෙමු  අප

පෙර කල පවක් ලියවී ඇත මගෙ නමට
දෙවියන් දුන් තෑග්ගකි නුඹ මේ ලොවට
දේව සභාවක් ‍රැස්වන යම් දිනක
අසනු මැනවි කෙළවර මේ දුක් ගමන.....

No comments:

Post a Comment