Language

Wednesday, December 24, 2014

මෙමටත් සුභ නව වසරකි 2015....

NamakNethiThenak|happyNewYear2015























ඔබ මා ලං කල
ඔහු මා වෙන් කල
සිතක මල් පිපුණු
නෙතක කදුලු මුතු පිරුණු
කිසිදා නොදු‍ටු ඔබ සැමදා පැතූ
සැමදා පැතූ ඔබ කිසිදා නොදකින
මේ අවුරුද්ද
කැලැන්ඩරේ නොතිබුනා නම්
මෙමටත් සුභ නව වසරකි 2015

No comments:

Post a Comment