Language

Monday, November 24, 2014

කළුවර රෑ හද විල.........


Namaknethithenak image



















සද නැති රෑ එළිය වෙන්න දැල්වුවෙමි දහසක් -
පහන් එළි
දැල්වුනත් නොසෙල්වී එක ලෙසම එ -
පහන් එළි
එළිය නොමවෙයි කළුවර රෑ -
මේ අන්ධකාරය

මල් නොපිපෙන හද විල -
සුවදින් පුරවන්න
සැරසුවෙමි  හද විල -
කඩදාසි මල් පොකුරින්
සුවද නොමවෙයි හද විල -
වුවත් අති අලංකාරය

දුර පායන පුන් සඳ
විල පිපෙනා පියුම ද
එළිය කරයි මුලු ලොව
නොබලා අපෙ ලොව දෙස..................,

No comments:

Post a Comment