Language

Monday, March 23, 2015

මදහස

















හිතේ නැගෙන සුසුම් දැල්ල
දැනුනා නම් නුඹේ හිතට
සද එන්නෑ නුඹේ  ලොවට
තුරුළු කරන් තරු රෑනද

හෙලන කදුලු මගේ දෙනත
දු‍ටුවා නම් නුඹේ දෙනත
වැසි දෙවගන වඩින්නෙ නෑ
ගිනිබත් වූ නුඹෙ කතරට

පලදා ගත් සිනා ‍රැල්ල
පිදුව නිසා නුඹේ මුවට
මල් පිබිදෙයි  නුඹේ ලොවට
සැමදින නුඹ සරසන්නට..

    

No comments:

Post a Comment