Language

Monday, February 16, 2015

ආදරය ද මේ..


NamakNethiThenak|adarayadamea














ගල් මුල් වල හැපී  නිබඳ
ගලනා ගඟ මුහුදට  සබඳ
වැනි නම් අපෙ ඒ හමු වීම
මම පවසයි එය යැයි ආදරය

සුළඟට ලෙලෙන වතු සුදු මලක් දැක
නැවතුන බඹර දෙන ගුම් නද පිනා ගිය
වැනි නම් සතුට මා දු‍ටු විට ඔබේ ලය
මට නොහැ‍ඟෙයි එය ගින්දරක් ලෙස

විගසින් වෙරළ සිප
සයුරට දිවෙන දිය කඳ
වැනි නම් අපෙ මේ වෙන් වීම
මම පවසයි එය යැයි ‍රැවටීම 

2 comments:

  1. ඔබ හරි සබද එයම තමයි රෑවටිම.............

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වී ඇත....

      Delete