Language

Monday, December 15, 2014

මගෙ සඳ...

namaknethithenak


















අඩ නින්දෙ දු‍ටු සිහිනයකි ඔබ
වියළි කතරට වැහි වළාවකි ඔබ
සඳ නැති රෑ තරුවක් ය ඔබ
ඔබ නැති ලොව කොයි යම්ද මම

සැබෑ ලොව සිතුවමක් වී නම්
වියළි කතරට වැහි බිදුව වී නම්
‍රැයක් නළවන සඳක් වී නම්
ලොවම මගෙ ලග නොවෙද මගෙ සඳ

නින්ද නැති මට සිහින කුමටද
වැහි බිදුව මිස වළාවක් මට කුමට
සඳට මිස ‍රැය එළිය කරනට
තාරකාවට නොහැක මගෙ සඳ




No comments:

Post a Comment