Language

Sunday, November 09, 2014

හිතවත...

namaknethithenak image















නුඹ සිගන්නෙකු වූ දින
මා පොහොසතෙකු විය
මා සිගන්නෙකු වූ අද
නුඹ පොහොසතෙකි....

නුඹ යැදුවේ ආදරයයි
මා යදින්නේ සැනසිල්ලයි
ආදරයද සැනසිල්ලද නැත අවසන
යැදුවේ කුමටද මම මෙන්ම නුඹ

පැතූ නෙත් නොපතයි නම්
පැතූ හඩ නොපතයි නම්
පැතූ සුව නොපතයි නම්
යදින්නේ නැත මතු දිනෙක මම

No comments:

Post a Comment