කොහිඳ මගෙ හිතේ හිඩැසක්
ප්‍රිය සබඳ
රදවාගන්න නුඹෙ දෙනෙතේ පිරි කඳුල
දෝරේ ගලා යයි
මගෙ සිතෙ දුක් කඳුල
වැටහුන නිසා මේ දහමේ ඇති අරුත
සතුටක් දැනේ නම්
නුඹ හට කිසි විටක
නුඹටත් කලින් මම හිනැහෙයි නුඹ නමට
අමතක වී නොවෙයි හිත ඇති දුක් කඳුල
හිස් වී ඇත හිතේ සතුටට හිමි කොටස
තනිවම ආ ගමන තනිවම යනු මිසක
කුමටද පතන්නේ තව කෙනෙකුගෙ හයිය
හයියට කියා කුමටද නිරයෙ ඉඹුලක් ප්‍රියෙ නුඹ අතට
දෙයි නම් කදුල නිම වෙන තෙක් නුඹෙ ගමන.........!
No comments:
Post a Comment