Language

Thursday, July 03, 2014

මඳනලකි ඔබ

















මන්ඳ ඔබ තව පමා
හමා එන්නට මල් පිරුන ලිය
නලවලන්නට සෙනෙහසින්
බඹර ගුම් නඳ
කුරිරු අව් රැස්
පෙලයි මල් ගොමු
නොසිතු ලෙස නුඹ
දුර සිටන්